කතෲ සටහන -:
කොහොමද ඔයාල හැමෝටම? ඔන්න ඉතින් වැඩිය කල් ගන්නෙ නැතුව තවත් සුපිරි ෆිල්ම් එකකට මම උපසිරැසි අරගෙන ආවා. මේක 2010 දී තමයි නිකුත් කරල තියෙන්නෙ. චිත්‍රපටියේ නම් ඇවිල්ල Devil. IMDb රෑන්ක් එක කිව්වොත් 6.3ක් ම ලබාගෙන තියෙනවා. ඔන්න යෂ්ට්රික්ස් අඩවියෙන් ඔයාල හැමෝටම මම ෆිල්ම් එකේ සිංහල සබ් එක දෙන්න ට්‍රයි කලා. චිත්‍රපටි වලට සබ් දාන එක චිත්‍රපටි බලන තරම් ලේසි වැඩක් නෙවෙයි, ඒකට ලොකු ගේමක් දෙන්න ඕන... ඒ හින්දා මුලින් ම මම කියන්න කැමතියි ඔයාල මේකෙ කතෘෘ අයිතිය සුරකිනවනම් ඒක ඔයාල මට කරන ලොකු උදව්වක් කියලා... හොඳයි වැඩිය කතා කරන්න නැතුව චිත්‍රපටියේ සිද්ධිය කොහොමද යන්නෙ කියලා අපි බලල ඉමු,
චිත්‍රපටියේ නම (Devil) දැක්කහම ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා... ඔව් මේක යක්ෂයින් සම්බන්ධ චිත්‍රපටියක්. ලෝකය තුල ඉන්නවා හොඳ වැඩ කරන පුද්ගලයන් සහ නරක වැඩ කරන පුද්ගලයන්. චිත්‍රපටියේ ප්‍රධාන කතාව පාදක කරගෙන තියෙන්නෙ මේ නරක වැඩ කරන පුද්ගලයන් පස්දෙනෙක් ප්‍ර ධාන චරිත වලට පණ පොවමින්. යම් කිසි ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ලට තමන්ගෙ එදිනෙදා වැඩ කරගන්න දිනකට යන එන කට්ටිය බොහෝමයි. මේ පිරිස අතරින් එක්තරා ගැහැණුන් දෙන්නෙක්, සහ පිරිමින් තුන්දෙනෙකුත් විශේෂයෙන් ඇතුලත් වෙනවා. මොවුන් පැමිණ සිටින්නේ කුමක් හෝ කාර්යයක් සඳහා, එහෙත් මොවුන් පස් දෙනාට ගොඩනැගිල්ලේ ඉහල මාලයට යා යුතුව තිබෙනවා. ඒ සඳහා ඉතින් සෝපානයක් භාවිතා කළ යුතුමයි නේ... ඉතින් මේ පස්දෙනා ඉතාම අරුම පුදුම ලෙස එකටම සෝපානයක් තෝරා ගන්නවා... ඒක අහඹු සිදුවීමක්.
එක එක්කෙනා යන්නේ එක එක මහල් වලට. නමුත් සෝපානය හදිසියේම හයවෙනි තට්ටුවේ නවතිනවා. මෙයට හේතුව රහසක්. සියල්ල කලබල වෙන මොහොතක්. එකවරම සෝපානයේ ලයිට් නිවෙන්න පටන් ගන්නවා. පසුව බලනකොට මේ සෝපානයේ හිටපු පුද්ගලයෙක් ඉතාම අමානුශික ලෙස ඝාතනය වෙලා! මෙයට හේතුව කුමක් විය හැකිද?? දැන් ඉතිරි වී සිටින්නේ හතරදෙනෙක් පමණයි. නමුත් මෙය නවතින්නෙ නෑ... දිගින් දිගටම සෝපානයේ ලයිට් නිමෙන අතරෙදි, මනුෂ්‍යයෙක් ඝාතනය වෙනවා..!!! ගොඩනැගිල්ලේ කාර්යය මණ්ඩලය මේ පිළිබඳව හොයන්න උත්සහ කලත් වැඩක් වෙන්නේ නෑ... මොකද්ද මේ සෝපානය ඇතුලෙ සැඟවිලා තියෙන අභිරහස?? එයට අර යක්ෂයින්ගේ සම්බන්ධයක් තියෙනවාද?? මේ ගැන බලන්න නම් අපි චිත්‍රපටිය ඉස්සරහට බලමු... මම වැඩිය කියන්න යන්නේ නෑ...
ඉතින් මේ දේත් කියන්න කැමතියි, දැනට ඇවිත් තියෙන සුපිරිම චිත්‍ර පට වල නියම සබ් එකක් ගන්න ඕන නම්, ඔයාල එන්න ඕන යෂ්ට්රික්ස් අඩවියට. අපි තවදුරටත් ජනප්‍රිය චිත්‍රපට වල සිංහල උපසිරැසි දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම යෂ්ට්රික්ස් එක්ක රැඳෙන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා... ෴෴

නිකුත් කළ දිනය | 2010 සැප්තැම්බර් 17 (ඇමරිකාවේදී) |
අධ්‍යක්ෂණය | John Erick Dowdle |
රචකයෝ | Brian Nelson, M. Night Shyamalan |
IMDb වර්ගීකරණය | Horror, Mystery, Thriller |
ප්‍රධාණ චරිත | Chris Messina (Bowden), Caroline Dhavernas (Elsa Nahai), Bokeem Woodbine (Guard) |
__________________________________________________________
මෙහි ඇති සියළුම වීඩියෝ පිටපත් ටොරන්ට් සොෆ්ට්වෙයා එකක් භාවිතා කර බාගත යුතු අතර ඒ සඳහා අවැසි සියලුම උපදෙස් ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න.
මෙම උපසිරැසි නිර්මාණය කරන ලද්දේ "යස්මික සෞභාග්‍යය"
සොහොයුරා වන අතර ඔහුට අප සැමගේ ස්තූතිය පළ කර සිටිමු.
මෙම උපසිරැසි වල සම්පූර්ණ අයිතිය ඔහු සතු වන
අතර, කරුණාකර මෙහි කතෲ හිමිකම සුරකින්න ෴ ෴

0 disqus:
Post a Comment